මා උන්නු නිසා පාඩුවේ
නුඹයි කෝකිලාවිය
ගොස් වැසූ කපුටු කූඩුවේ ...
මිහිරි හඩට වීණාවක
දෑස පැටළුණා...
කෝකිල හඩ කියා කපුටු
හඩට රැවටුනා ...
පෙම් වෙරළත අද්දර ඇස්
ගිණිකන වැටුනා
සැදෑවෙන්න කලියෙන් හිරු
අහසෙ සැඟවුනා ..
ආ මග නොදැනි ගොස්
හති වැටී මියුලැසී
වැසූ ගසේ කූඩුව අත්තටත්
බර ඇතී
පියඹා ආවත් දැන් නම්
ඉතිං පල නැතී
අමාවකේ අහසත්
කළුවරයි සඳවතී ....
jagathkurugama.blogspot.com

No comments:
Post a Comment